ඔබට සෙම්ප්‍රතිශ්‍යා ( Flu ) රෝග ලක්ෂණ ඇත්නම්, COVID-19 සඳහා පරික්ෂා කරගන්න. ඔබට COVID-19 නැති බව තහවුරු වනතෙක් නිවසේ රැඳී සිටින්න.
නවසීලන්තය දැන් Alert Level 1 තත්වයේ පවතී.
ඕක්ලන්ඩ් වෙත පැමිණෙන සහ ඕක්ලන්ඩ් වලින් පිටවන ගුවන් ගමන් වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යවේ. බොහෝ විට, ඕක්ලන්ඩ් ප්‍රදේශය තුල පොදු ප්‍රවාහන වල ගමන් කිරීමේදීද මුව ආවරණ පැළදීම අනිවාර්ය වේ.
රටේ අනෙක් ප්‍රදේශ වලදී පොදු ප්‍රවාහන වල ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවුණත්, ඔබට හැකිනම් මුව ආවරණ පැළඳීම හොඳ පුරුද්දකි.
COVID-19 අවධානම තවම සම්පුර්ණයෙන් පහව ගොස් නැති නිසා , ඔබ ගොඩ වදින සියලුම තැන් වලදී NZ COVID Tracer app එක මගින් එම ස්ථානවල bar code එක scan කරගන්න. එසේ නැත්නම්, ඔබ යන එන තැන් ගැන සටහනක් තබා ගන්න.
හැම විටම සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ උනන්දු වන්න, උපදෙස් පිළිපදින්න.