වඳුරු වසුරිය/ Monkeypox (MPX) යනු සාමාන්යයෙන් බටහිර හෝ මධ්යම අප්රිකාවේ දක්නට ලැබෙන වෛරස් රෝගයකි. මෑතක සිට ගෝලීය වශයෙන් රෝගීන්ගේ වැඩිවීමක් ඇති අතර නවසීලන්තයේද රෝගීන් 28 කට ආසන්න සංක්‍යාවක් හමුවී ඇත. නමුත් මෙම වෛරසය, සරම්ප හෝ COVID-19 වැනි රෝගමෙන් බෝ නොවේ.