Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
Health and Emergency Information...
Call us +64 22 5679 123 |
admin@kiwisrilankans.org
|
Home
About Us
What We Do
Our Impact
What Others Say
Get Involved
Gallery
Contact Us
Home
About Us
What We Do
Our Impact
What Others Say
Get Involved
Gallery
Contact Us
Home
About Us
What We Do
Our Impact
What Others Say
Get Involved
Gallery
Contact Us
COVID 19 බූස්ටර මාත්‍රාව
Kiwi Sri Lankans
/
COVID 19 බූස්ටර මාත්‍රාව
2021
දෙසැම්බර් 21
වන
දින
රජය
විසින් COVID 19
බූස්ටර මාත්‍රාව
ප්‍රකාශයට
පත්
කරන
ලදී. අවසාන මාත්‍රා
වේ
සිට
පරතරය
මාස
හයේ
සිට
මාස
හතර
දක්වා
අඩු
කර
ඇත .
බූස්ටර එන්නත් මාත්‍රාවක් වයස අවුරුදු 18 අවසන් වූ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකිය.
ඔවුන්ගේ අවසාන COVID 19 එන්නත් මාත්‍රාව මාස 4කට පෙර සම්පුර්ණ කර තිබිය යුතුය.
බූස්ටර මාත්‍රාවක් සඳහා සුදුසුකම් ඇති ඕනෑම අයෙකුට පහත අංකයට කතාකොට ඒ සදහා වේලවක් වෙන්කරවා ගත හැක.
COVID එන්නත් කිරීමේ සෞඛ්‍ය සේවය 0800 28 29 26 (උදෑසන 8 සිට සවස 8 දක්වා, දින 7 පුරාම )
ජනවාරි 17 සිට, මාස 4 සහ 6 අතර බූස්ටර මාත්‍රා සඳහා වෙලාවක් වෙන් කිරීම් කළ හැක.
bookmyvaccine.covid19.health.nz
දෙවන මාත්‍රාව ලබා දී මාස 6 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත්නම්, ඔවුන්ට වෙලාවක් වෙන් කිරීම් කළ හැක.
bookmyvaccine.covid19.health.nz
COVID
එන්නත
පිලිබඳ
වැදගත්
පණිවිඩ
මාත්‍රා දෙකකින් COVID වලට එරෙහිව හොඳ ආරක්ෂාවක් ලබා ගැනීමට පුළුවන්.
ඩෙල්ටා සහ ඔමික්‍රොන් කොවිඩ් 19 ප්‍රභේදවලින් ඇති වන රෝග, වඩාත් බරපතල ආසාදන බූස්ටර මාත්‍රාවක් මගින් වලක්වා ගත හැකිය.
Pfizer COVID 19 බූස්ටරයක් සඳහා වෛද්‍ය වරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවක් අවශ්‍ය නොවේ.
AstraZeneca boosters සඳහා තවමත් බෙහෙත් වට්ටෝරු අවශ්‍ය වේ
ගර්භණීභාවය
සහ
එන්නත
ගර්භනී පුද්ගලයින්ට COVID වැළදීමෙන් දරුණු සෞඛ්‍ය ප්‍රතිඵල ඇතිවිය හැකිය. ඒ නිසා එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ගර්භනී අය සදහා බුස්ටර මාත්‍රාව නිර්දේශ කර ඇත. නවසීලන්තයද එය අනුගමනය කරයි.
ගර්භනී අයෙකුට එන්නත ඕනෑම කාලයක ලබා ගත හැක. බූස්ටර මාත්‍රාව දෙවන මාත්‍රාවෙන් මස 4කට පසුව ලබාදෙනු ලැබේ.