- This event has passed.
සිංදු හතරක ආදරය
September 19 @ 7:30 pm - 9:30 pm

ආදරය සොයා යන 19 වෙනිදා රාත්රීය…
මිනිසුන් එක්වී අතීතයේ සිට ආදරය සෙවූහ. ආදරය සෙවූ මිනිසුන් පරපුරෙන් පරපුරට නැවත නැවතත් එය සෙවූහ.
තවමත් අපි එය සොයා යන්නෝ වෙමු..
19 වෙනි සිකුරාදා- කතා බහ මග නොහරින්න…💙❤️💙❤️
#සිංදුහතරකආදරය
Location- oracle Studio